චිරරාත්‍රඥ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් ලබා ඇති; දීර්ඝ කාලයක් පිළිබඳ ව දන්නා වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දීර්ඝ කාල පරිච්ඡේදයක් පිළිබඳ අත්දැකීම් ඇති (සං. චිරරාත්‍රඥ)