චුම්බටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිනිඳු කොට්ටය.
2. නා. දරණුව; සුඹුළුව; වෙළුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිනිදු කොට්ටය/ දරණුව; වෙළුම (පා. චුම්බටක)
1. නා. සිනිඳු කොට්ටය.
2. නා. දරණුව; සුඹුළුව; වෙළුව.
නා. සිනිදු කොට්ටය/ දරණුව; වෙළුම (පා. චුම්බටක)