චූළ

cūḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කුඩා; පුංචි; සුළු; වයසින් බාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුළු; කුඩා (පා. චූල, චූළ)

Digital Pāḷi Dictionary