චේලායුධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආලවක යක්ෂයාගේ මහා බලසම්පන්න උතුරු සළුව නමැති ආයුධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආලවක යක්ෂයාගේ මහා බලගතු ‘උතුරු සළුව’ නම් ආයුධය