චෝළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පැරණි රාජ්‍ය ප්‍රදේශයක නාමය; සොළී රට.
2. නා.ප්‍ර. එනම් ජාතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පැරණි රාජ්‍ය ප්‍රදේශයක නාමය; සොළී රට (සං. චොල දෙ. சோழ)