ඡත්තපථ
chattapatha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. භූමිය ස්පර්ශකොට යා නොහැකි වාලුකා කාන්තාරාදියෙහි කුඩයක එල්ලී යා යුතු බැවින් එය ඡත්තපථ නම් වේ. (පි. 291)