ඡත්රාවලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ඡත්ර + ආවලිය]
නා. ඡත්ර පංතිය; දාගැබක මුදුනෙහි එකක් මත එකක් සිටින සේ නංවන ලද ඡත්ර සමූහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දාගැබක මුදුනෙහි එකක් මත එකක් සිටින සේ නංවා ලූ ඡත්ර සමූහය