ඡන්ද ගුණ්ඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. ඡන්ද විමසීමක දී තමන්ට හෝ තම පක්ෂයට වැඩි ඡන්දය ලබා ගනු පිණිස ඡන්ද අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් හෝ යොදන කූට උපක්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඡන්ද විමසීමක දී ඡන්ද දායකයන් රැවටීමට යොදන කූට උපක්රමය