ඡවි කල්යාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමෙහි මනා පැහැපත් ස්වභාවය; පඤ්චකල්යාණ අතරින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අතිශය ප්රසාදජනක නොකැලැල් සමේ පැහැය; ස්ත්රීන්ගේ පංච කල්යාණයෙන් එක් අංගයක් (පා. ඡවිකල්යාණ)