ජකෙට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රී පුරුෂ දෙ පක්ෂය ම උඩුකය වසා අඳින අත් දිග ඇඳුමක්.

නා. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම උඩුකය වසා අඳින සාමාන්‍යයෙන් අත් දිග ඇඳුමක්.