ජගච්චක්ෂුස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජගත් + චක්ෂුස්]
1. නා.ප්‍ර. ලෝකයට ඇසක් වූ බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. සූර්යයා.