ජගන්නාථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝහිමියා; බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. ලෝකයෙහි නායකයා; විෂ්ණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝ හිමියා; බුදුරජාණන් වහන්සේ (සං. ජගන්නාථ)