ජග්ග
jagga
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. රක්ඛණෙ, රැකීමෙහි, ජග්ගති, පටිජග්ගති, රකී.
√ භු. අභිසංඛරණෙ, ප්රතිසංස්කරණයෙහි, සෑදීමෙහි, ජග්ගති, සාදයි, අලුත් වැඩියා කරයි. (පි. 293)