ජනකාණුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ජනක + අණුව](පාරිභා.) නා. ජීවීන්ගේ චරිත ලක්ෂණ හා ආවේණික ගතිගුණවලට හේතු වෙතැයි සලකන ජීවසෛල මාත්‍රය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 656 ← ජනක්ෂෝභය ජනකාන්ත →