ජන්මාන්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජන්ම + අන්තර]
වි. භවයෙන් භවයට සම්බන්ධ වූ; පෙර ආත්මභාවවල සිට පැවත එන.
නා.ප්ර. වර්තමාන ජන්මයෙන් අන්යතර වූ ජන්ම; පවත්නා ජන්මයට අනතුරු ජන්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වර්තමාන ජන්මයෙන් අන්යතර වූ ජන්ම (සං. ජන්මාන්තර)