ජම්පර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. ගල්වෙඩි දැමීම සඳහා ගල හාරනු පිණිස උපයෝගී කරගනු ලබන උපකරණයක්; බෝර කටුව.
2. නා.ප්ර. උකුළ තෙක් දිග ඇති කබායක්.