ජම්පති

jampati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භාර්යාව හා ස්වාමිපුරුෂයා; අඹුසැමි යුවළ; දම්පතීහු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අඹුසැමි දෙදෙනා, ස්ත්‍රී පුරුෂ දෙදෙනා. (පි. 294)