ජල පරිරෝධකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. ජලය වෑස්සීමක් සිදු නොවන පරිදි නිර්මිත; දිය කාන්දු නොවන (=water tight).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 663 ← ජල පරිමාව ජල පරිශෝෂය →