ජල පරිශෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය උරා ගැන්ම; (වියළිබව නිසා) වතුර ඇද ගැනීමේ ගතිය.
2. නා. ජලය වාෂ්ප වීම.