ජලස්කන්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට එකතු වූ දිය රැස; දිය කඳ; ජලරාශිය.
2. නා. අඛණ්ඩව ගලා බස්නා ජල ධාරාව; දිය දහර; දියකඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජල කඳ