ජලාර්ධගෝලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ජල + අර්ධගෝලය]නා. (භූගෝ.) ගොඩ බිමට වඩා සාගර අධික ව ඇති අර්ධ ගෝලය; ජලය වැඩි අර්ධ ගෝලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 667 ← ජලාර්ණවය ජලාලය →