ජ්‍යේෂ්ඨ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මුල් වූ; අග්‍ර; අධිපති.
2. වි. වයසින් වැඩි වූ; වැඩිමහල්; දෙටු; වැඩිහිටි.
3. වි. උතුම්; උසස්; ශ්‍රේෂ්ඨ; උත්කෘෂ්ට.