ජ්‍යේෂ්ඨයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මූලිකයා; ප්‍රමුඛයා; නායකයා; ප්‍රධානයා.
2. නා. වයසින් වැඩි වූ තැනැත්තා; වැඩිමහල්; වැඩිහිටියා.