ජ්‍යෝත්ස්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සඳ එළිය; චන්ද්‍රකාන්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චන්ද්‍ර රශ්මිය (සං. ජ්‍යොත්සනා)