ජ්‍යෝතිශ්ශාස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නක්ෂත්‍රය; හෝරා ශාස්ත්‍රය; ජෝතිර්විද්‍යාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රහවස්තූන්ගේ පිහිටීම මිනිස් ජීවිත කෙරෙහි බලපාන ආකාරය උගන්වන ශාස්ත්‍රය (සං. ජ්‍යොතිශ්ශාස්ත්‍ර)