ජාඩ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිසිල් බව; ශීතල ස්වභාවය.
2. නා. නොදන්නාකම; මෝඩකම; ජඩ භාවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. inertia