ජාඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගොරක, ලුණු ආදිය මිශ්‍ර කොට බරණිවල දමා කල් තබා ගැනීමට සැකසූ මාළු (මත්ස්‍ය මාංස).