ජාතිභේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජාතීන් අනු ව කොටස් කිරීම; ජාති අනු ව බෙදීම හා වෙනස්කම් කිරීම.
2. නා. කුල අනු ව බෙදීම; කුල භේදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජාතීන් අනුව කොටස් කිරීම; ජාති අනුව බෙදීම