ජි
ji
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ කි. ඤාතබ්බෙ, දැනගත යුත්තෙහි, ජිනාති, දැනගනී.
√ භු. ජයෙ, දිනීමෙහි, ජයති, දිනයි, පරාජයති, පරදවයි.
√ භු. අභිභවෙ, අභිභවනයෙහි, ජෙති, මැඩපවත්වයි.
√ කි. ජයෙ, දිනීමෙහි, ජිනාති, දිනයි, ජයගනී. (පි. 297)
Digital Pāḷi Dictionary
- ji adj winning; victorious; conquering [√ji + i]