සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 472

ජායිකා

ඉ. බිරිඳ, අඹුව. (පි. 297)

ජාර

පු. සොරසැමියා, හොරපුරුෂයා. (පි. 297)

ජාරී

ඉ. සොර අඹුව. (පි. 297)

ජාල

න. සිව්මැදුරුකව්ලුව, රාශිය, දැල. (පි. 297)

ජාලක

න. අලුත් කැකුළ. (පි. 297)

ජාලා

ඉ. ජ්වාලා, ගිනිසිළ, ගිනිදැල. (පි. 297)

ජි

√ කි. ඤාතබ්බෙ, දැනගත යුත්තෙහි, ජිනාති, දැනගනී.
√ භු. ජයෙ, දිනීමෙහි, ජයති, දිනයි, පරාජයති, පරදවයි.
√ භු. අභිභවෙ, අභිභවනයෙහි, ජෙති, මැඩපවත්වයි.
√ කි. ජයෙ, දිනීමෙහි, ජිනාති, දිනයි, ජයගනී. (පි. 297)

ජිගච්ඡා

ඉ. ක්ෂුධාව, බඩගින්න, කනුකැමැත්ත. (පි. 297)

ජිගච්ඡිත

ති. බඩසා ඇත්තා, ක්ෂුධා ඇත්තා. (පි. 297)

ජිගිංසක

පු. කනු කැමැත්තා, අනුභව කැටටියා. (පි. 297)

ජිගිංසති

ක්‍රි. (ජී √ භු. ජයෙ, දිනීමෙහි, ජ (හර=ඟගිං=ජ ති=ජ+ඉ+ගිං+ස+ති=ජිගිංසති හැරගණු කැමතිවෙයි. (පි. 297)

ජිගුච්ඡති

ක්‍රි. (ගුප. √ භු. ගොපනෙ, රැකීමෙහි +ති) පිළිකුල්කෙරෙයි. (පි. 297)

ජිගුච්ඡන

න. නින්දාකිරීම, පිලිකුල්කිරීම.
න. පිළිකුල්කිරීම. (පි. 297)

ජිගුච්ඡා

ඉ. ප්‍රතික්කූල, පිළිකුල.
ඉ. නින්දාව, පිළිකුළ. (පි. 297)

ජිඝච්ඡති

ක්‍රි. ඝස √ භු. අදනෙ කෑමෙහි, (ඝස=ගඝස ඣඝස=ජඝස=ජ+ඉ=ඝස=ජිඝච=ජිඝච+ජ+ති=ජිඝච්ඡති) කනු කැමතිවෙයි. (පි. 297)

ජිඝඤ්ඤා

ඉ. අවසානය, ලාමක. (පි. 297)

ජිඞ්ඟී

ඉ. වැල්මදට. (පි. 297)

ජිඤ්ජුක

පු. හුනිඳ ඔලිඳ. (පි. 297)

ජිණ්ණ

ති. ජීර්‍ණ, මහලු. (පි. 297)

ජිණ්ණක

ති. මහලු, දිරූ, ජීර්‍ණක. (පි. 297)

ජිණ්නවසන

න. මහලුපිලි, දිරූ රෙදි. (පි. 297)

ජිත

ති. දිනන ලද, ජයග්‍රහණයකළ. (පි. 297)

ජිති

ඉ. දිනීම, ජය. (පි. 297)

ජින

පු. බුදුහු, සර්‍වඥයන් වහන්සේ. (පි. 297)