ජින

jina

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සියලු කෙලෙසුන් හා පස් මරුන් දිනූ තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. බුදුරදුන් කල විසූ ෂට්ශාස්තෘ කෙනෙකුගේ නාමය; නිගණ්ඨනාථපුත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දිනූ තැනැත්තා; බුදුන් වහන්සේ (පා. සං. ජින)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දිණූ අය; බුදුරද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බුදුහු, සර්‍වඥයන් වහන්සේ. (පි. 297)

Digital Pāḷi Dictionary