ජිත

jita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජය ගන්නා ලද; දිනූ; අනුන් පැරද වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අල්වාගත්; දිණූ.
න. දිනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දිනන ලද, ජයග්‍රහණයකළ. (පි. 297)

Digital Pāḷi Dictionary