ජිණ්ණ
jiṇṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දිරා ගිය; ජරාවට පත්; ජීර්ණ; දිරූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුසෙහි දිරවූ; ජරපත්; දිරාගිය; දිරුණු; මහලු; වයස්ගත; පු. මහල්ලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ජීර්ණ, මහලු. (පි. 297)
Digital Pāḷi Dictionary
- jiṇṇa 1 pp aged; old; ancient [√jīr + na]
- jiṇṇa 2 pp worn out; spent; old; decayed [√jīr + na]
- jiṇṇa 3 masc old man; senior citizen [√jīr + na]
- jiṇṇa 4 masc (of a building) dilapidated; broken down [√jīr + na]