ජිණ්ණක
jiṇṇaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුසෙහි දිරවූ; ජරපත්; දිරාගිය; දිරුණු; මහලු; වයස්ගත; පු. මහල්ලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මහලු, දිරූ, ජීර්ණක. (පි. 297)
Digital Pāḷi Dictionary
- jiṇṇaka 1 adj aged; old [√jīr + na + ka jiṇṇa + ka]
- jiṇṇaka 2 adj [√jīr + na + ka]