ජිව්හායතනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ජිව්හා + ආයතනය]නා. (අභි.) රසාලම්බනයෙහි ගැටීමෙන් ජිව්හා සම්ඵස්සය ලබන ස්ථානය; ජිව්හා ප්රසාදය; දිව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 676 ← ජිව්හායතන ජිව්හාරොග →