ජීවග්‍රාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පණ පිටින් අල්ලා ගැනීම; නොමරා අත් අඩංගුවට ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පණපිටින් අල්ලාගැනීම