ජීවරසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සත්ත්ව හා වෘක්ෂලතා ජීවිතයට මූලාධාර වන අර්ධ-ද්‍රව ධාතු විශේෂයක්; ප්‍රාක්ප්ලාස්මාව(=biochemist).