ජීවරසායන විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සජීවී සත්ත්ව හා ශාක ද්‍රව්‍යවල ජීවධාතු විපරිණාමය දක්වන විද්‍යාව (=biochemistry).