ජීවිතක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිවි නැතිවීම; ජීවිත හානිය; මරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දිවි නැතිවීම; මරණය (සං. ජීවිතක්‍ෂය)