ජුළ

juḷa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතියං, ගමනෙහි, ජුළති, ජොළති, යෙයි.
√ චු. පෙරණෙ, යැවීමෙහි, ජොළෙති, ජොළයති, යවයි. (පි. 299)