සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 475

ජුහන

න. පූජාව, යාගය, ගිනිදෙවියාපිදීම. (පි. 299)

ජුහොති

ක්‍රි. හු √ භු. දානාදාන භව්‍යප්පදාසෙසු, පිඳීමෙහි, (හූ. ධාතු අබ්හාස-හු, හු. ජxහු. අxඋ. ජිහු උxද්ධ ජුහොති) පුදයි. (පි. 299)

ජුළ

√ භු. ගතියං, ගමනෙහි, ජුළති, ජොළති, යෙයි.
√ චු. පෙරණෙ, යැවීමෙහි, ජොළෙති, ජොළයති, යවයි. (පි. 299)

ජූතමලික

න. දූපෝරුව, දාම්ලෑල්ල. (පි. 299)

ජූසි

√ ජීතියං-ප්‍රීතියෙහි, ජොසති, ප්‍රීතිවෙයි. (පි. 298)

ජෙ

√ භු. ඛයෙ, ක්ෂයවීමෙහි, ජයති.
අ. නිවාමන්ත්‍රණයෙහි, බොල, කොල, අඩේ. (පි. 299)

ජෙගුච්ඡ

ති. පිළිකුළ, ජිගුප්සාව. (පි. 299)

ජෙගුච්ඡි

පු. පිළිකුල් කරන්නා, පිළිකුල් ඇත්තා. (පි. 299)

ජෙට්ඨ

පු. පොසොන් මාසය, ශ්‍රේෂ්ඨ, බුදුරජ. (පි. 299)

ජෙට්ඨක

පු. දෙටු තැනැත්තා. (පි. 299)

ජෙට්ඨම්බු

න. කාඩිජලය. (පි. 299)

ජෙට්ඨා

ඉ. දෙටේ නැකත. (පි. 299)

ජෙතබ්බ

ති. දිනියයුතු, ජයගතයුතු. (පි. 299)

ජෙතවන

න. සැවැත් නුවර පිහිටි එනම් උද්‍යානය. (පි. 299)

ජෙති

ක්‍රි. ජයගනියි, ජි බලනු. (පි. 299)

ජෙතුත්තර

න. දඹදිව........ පිහිටි ජයතුරා නම් නුවර. (පි. 299)

ජෙතුමිච්ඡා

ඉ. විජිගිංසාව, දිනනු කැමැත්ත. (පි. 299)

ජෙය්‍ය

ති. දිනිය යුත්ත, අතිප්‍රශස්ත, අතිවෘද්ධ. (පි. 299)

ජෙසු

√ භු. ගමනෙ, යාමෙහි, ජෙස්සති, යෙයි. (පි. 299)

ජෙහූ

√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, ජෙහති, උත්සාහකරයි. (පි. 299)

ජොඞ්ගක

පු. අගිල්. (පි. 299)

ජොතක

පු. බබුලුවන්නා, දීප්තිමත්කරන්නා. (පි. 299)

ජොතන

න. බැබලීම. (පි. 299)

ජොත්ති

ක්‍රි. ජුත √ භු. (භාසන දීත්තිසු, දිලිසීමෙහි +ති) දිලිසෙයි, බබලයි. (පි. 299)