ජොකියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාවන තරගවලට සහභාගි වන අශ්වයකු පදින්නා; රේස් අසුන් මෙහෙයවන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. jockey