සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1668

ජෛවහායනය

biodegeradation

ජෛවහායනීය

biodegradable

ජෛව්‍ය සංඛ්‍යා

Acc. vital statistics

ජෛවාංශුව

1. Che. biophore
2. Che. biomone

ජෛවාණුව

Che. biomolecule

ජෛවාර්ඝණය

Che. bioassay

ජෛවාර්ථික විද්‍යාව

bionomics

ජෛවාර්ථීක විද්‍යාව

Bot. bionomics

ජෛවාස්‍රතික

bio-osmotic

ජෛවාස්‍රැතික

bio-osmotic

ජෛවාස්‍රුතික

bio-osmotic

ජෛවියවාදය

Log. organicism

ජෛවී කෘමිනාශකය

bioinsecticide

ජෛවීය

biological

ජෛවීය විකාසනය

ontogeny

ජෛවේක්ෂාව

biopsy

ජෛවෝත්ප්‍රේරකය

Che. biocatalyst

ජොකිය

Phy. jockey

ජොකියා

n. jockey

ජොබර්

Acc. jobber

ජොර ජොර ගානවා

vi. squelch

ජොර්නාතාව

Aes. giornata

ජොල

squelch

ජොලි

fun