සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1669
ජොවියල්
ජොහොරු
a. fickle
ජෝගු කවරය
ජෝගුව
ජෝජට්
Art. georgette
ජෝජියානු
ජෝඩන් වාදය
Bot. jordanism
ජෝඩන් විශේෂය
Bot. jordanon
ජෝඩු
n. couple
ජෝඩු කරනවා
v. match
ජෝඩු කුරුපාව
Art. queen post
ජෝඩු ගැභෙනවා
vti. pair
ජෝඩු ගැහෙනවා
ජෝඩු දෙකක් මෙන් බෙදී කරන ක්රීඩාව
n. foursome
ජෝඩු පුටුව
n. settee
ජෝඩු වශයෙන්
adv. double
ජෝඩු වශයෙන් ඇති
a. geminous
ජෝඩුකරන්නා
n. go-between
ජෝඩුව
1. n. brace
2. n. couple
3. n. double
4. n. dyad
5. n. pair
6. n. twain
ජෝතිමත්
1. a. brilliant
2. a. glittering
ජෝයිස්විචය
ජෝර්ජට් නැමැති සිනිඳු රෙදි විශේෂයක්
n. georgette
ජෝර්ජ් රජවරුන්ගේ යුග
a. georgian