ජෝගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රව වර්ග දැමීමට ගන්නා අඬුවක් සහිත මඳක් ගැඹුරු බඳුන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jug
2. n. mug