ඥාත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දැනගත්; තේරුම් ගත්; අවබෝධ කළ; හැඳිනගත්.
2. වි. ප්රසිද්ධ; ප්රකට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අවබෝධ කළ; තේරුම් ගත් (සං. ඥාත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. known
1. වි. දැනගත්; තේරුම් ගත්; අවබෝධ කළ; හැඳිනගත්.
2. වි. ප්රසිද්ධ; ප්රකට.
වි. අවබෝධ කළ; තේරුම් ගත් (සං. ඥාත)
Log. known