ඥාන බලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුරජාණන් වහන්සේට පමණක් ඇති සෙසු අයට නැති ස්ථාන අස්ථාන දන්නා නුවණ.
2. නා. නුවණ නැමති ශක්තිය; නුවණෙහි මහිමය.