ඥාන මව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දරුවකු බවුතීස්ම කිරීමේදී ආධ්‍යාත්මික භාරකාරත්වය ලබන මව; මඤ්ඤා.