ඥානවෘද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නුවණින් වැඩිහිටි; මේරූ නුවණ ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නුවණින් මුහුකුරා ගිය (සං. ඥානවෘද්ධ)