ඥානස්නානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ක්රිස්ති.) දියේ ගිල්වීමෙන් හෝ හිසට දිය ඉසීමෙන් හෝ කරන ආගමික කෘත්යය; ක්රිස්තියානි කිරීම; බවුතීස්මය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 683 ← ඥානසම්බන්ධී වූ ඥානාක්ෂිය →